Ane Raththaran Amme |  Nanda Malini | Sinhala Songs Listing

Ane Raththaran Amme | Nanda Malini | Sinhala Songs Listing


Ane Raththaran Amme | Nanda Malini Lyrics: Dharmasiri Gamage | Music: Nawarathna Gamage Suwanda Obai Amme – සුවඳ ඔබයි අම්මේ.. Subscribe For The Best Sinhala Songs

Daniel Ostrander

Related Posts

1 thought on “Ane Raththaran Amme | Nanda Malini | Sinhala Songs Listing

  1. sanjeeva harshani says:

    අනේ රත්තරන් අම්මේ ඇයි මා තනිකර යන්නේ
    දාන පාරමී පුරලා මතු බුදු බව පතලා
    මා හැර යනවද …..
    මගේ රත්තරන් අම්මා

    මිහිමවගේ තුරුලේ මිහිදන් වූ පුතුනී
    මා ඔබගේ පුතුදෝ ඔහු ඔබගේ පුතුදෝ
    පහදා දෙනු මැනවී…..

    මගේ රත්තරන් අම්මේ කෙලෙසක මා වෑවෙම්දෝ
    කවුද සැබෑ අම්මා පහදා දෙනු මැනවී
    කවුද සැබෑ අම්මා…..
    සුවඳ ඔබයි අම්මේ……

    පද රචනය – ධර්මසිරි ගමගේ
    තනු නිර්මාණය – නවරත්න ගමගේ

    🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *